Wednesday, December 29, 2010

START

                                        බුදු සරණයි!

            
                      පළමුවෙන්ම මම ඔබව මෙම බ්ලොග් වැඩසටහන සදහා සාදරයෙන් පිළිගන්නෙමු.

*      මෙම වැඩසටහන කුමක් පිළිබදවද?                                                                                 
                                                     ඔබට මෙමගින් බෞද්ධ ශිෂ්ටාචාරය පිළිබද සහ බුද්ධ ධර්ම‍ය  පිළිබද පුළුල් අව‍බෝදයක් ලබා ගත හැක.
*      අපට ලබා ගක හැකි ප්‍රයෝජන  මොනවාද?
                                                     බුද්ධ ධර්මය යනු කුමක්ද?, මෙම දහමෙහි සුවිශේෂී ලක්ෂණ, වර්ථමානය හා සැසදීම, ජිවිතය සාර්ථක කරගන්නා ආකාරව, වටිනා ඔවදන් මෙන්ම මෙහා බැදුනු තවත් බොහෝ දෑ සමගින් A/L විභහගය සදහා ඉතා වැදගත් කරුණු රාශියක් ඉදිරිපත් කිරිම.
*      සුවිශේෂතා
                                        ඔබට ඇති බෞද්ධ ශිෂ්ටාචාරය හෝ බුද්ධ ධර්ම‍ය පිළිබද ඇති ගැට‍ලු සදහා සාර්ථක පිළිතුරු ලබා දෙන්නෙමු.මේ සදහා ඔබගේ ප්‍රශ්ණ මා වෙත ‍යොමු කරන්න, එමෙන්ම ඔබට මේ සදහා ඇති යෝජනා හා ඉල්ලීම් ඇති නම්  මා වෙත ‍යොමු කරන මෙන් කාරුණිකව ඉල්ලි සිටිමු.            nuwansameera1993@Gmail.com .
*      නිර්මාණය
                                          W.H.A නුවන් සමීර වන මා තිස්සමහාරාම නගරයෙහි පදිංචි අයෙකි.මා දැනට උසස් පෙළ විභහගය සදහි පෙනී සිටීමට බලාපොරොත්තුවෙන් සිටිමි.

                                ඔබ සැමට තෙරුවන් සරණයි!                               

                                          

                          MAY THE TRIPPLE GEM BLESS YOU!

                   
                                    Firstly, I welcome for this blogger programmer.

*      What about this?
                                 You can get more information of about Buddhism Civilation.
*      What are the we can get?
                                  What is the Buddhism, important things? , how to success the life and also about more things and there are very valuable and important things for the A/L exam do by the ART subject.
*      Special
                 You can get answer for your questions if so you can send your question for me   nuwansameera1993@Gmail.com . you can get successful answer.
*      Create by
                 W.H.A  Nuwan Sameera in Tissamaharama.  I hope to face the A/L exam by ART subject.                 

No comments:

Post a Comment